මෙහෙවර

ව්‍යවස්ථාපිත, ප්‍රතිපත්ති සම්පාදන, ආයතනික, මූල්‍ය නියාමන සහ සමාජ – ආර්ථීක කටයුතු සියළු පාර්ෂවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව ජාතික ප්‍රතිපත්තියට අනුගතව සාධාරණ හා සමාන ක්‍රමවේද අනුව ඉටුකරමින් අභිමානවත් ජනතාවක් ජීවත්වන සමෘද්ධිමත් පළාතක් බිහි කිරීම සඳහා අඛණ්ඩව දායකවීම.

දැක්ම

අභිමානවත් ජනතාවක්, සමෘද්ධිමත් පළාතක්

වසන්ත ජිනදාස මැතිතුමා

ගරු ආණ්ඩුකාරවර

ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතා

ප්‍රධාන ලේකම්

ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා

ආණ්ඩුකාරවර ලේකම්

එන්.පී.සුනිල් ආනන්ද මහතා

පෞද්ගලික ලේකම්

ආයතන හැදින්වීම

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නිකුත් කරන ලද 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ගරු ආණ්ඩුකාරතුමන් වෙත පැවරුනු ව්‍යවස්ථාපිත හා නෛතික බලතල යටතේ උතුරු මැද පළාත් සභාව තුළ ප්‍රතිපත්ති සම්පාදන සංවර්ධනය, ආයතනික කටයුතු සංවර්ධනය, මූල්‍ය නියාමනය, සමාජ – ආර්ථික කටයුතු සංවර්ධනය, ආයතනික ධාරිතා සංවර්ධනය හා යහපාලනය යන ප්‍රධාන කාර්යයන් හා කර්තව්‍යයන් ඉටුකිරීම ආයතනයේ කාර්යභාරය වේ.

භාගත

ව්‍යාපෘති

පුවත්​

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

රුවන් චන්ද්‍රසේකර

පරිපාලන නිලධාරී

විශේෂ දැන්වීම්

පුවත් / වැඩසටහන්

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න