පසුගිය ගරු ආණ්ඩුකාරතුමන්ලා

ගරු. ඩී.බී. වෙලගෙදර මැතිතුමා

1988.05.05 සිට 1989.04.20 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු ඊ.එල්.සේනානායක මැතිතුමා

1989.05.01 සිට 1994.05.10 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු ඊ.එල්.බී. හුරුල්ලේ මැතිතුමා

1994.05.01 සිට 1994.09.06 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමා

1994.09.07 සිට 1998.07.12 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු ජී.එම්.සී. සමරවීර මැතිතුමා

1998.08.18 සිට 2003.08.17 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු ජගත් බාලසූරිය මැතිතුමා

2003.08.22 සිට 2006.11.12 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු කරුණාරත්න දිවුල්ගනේ මැතිතුමා

2006.11.13 සිට 2015.01.19 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු පී.බී. දිසානායක මැතිතුමා

2015.01.27 සිට 2018.04.11 දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධුරය හොබවන ලදි.

ගරු ඇම්.පී. ජයසිංහ මැතිතුමා

2018.04.12 දින සිට 2018.12.31 දින දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධූරය හොබවන ලදි.

ගරු සරත් ඒකනායක මැතිතුමා

2019.01.04 දින සිට 2019.11.20 දින දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධූරය හොබවන ලදි.

තිස්ස විතාරණ මැතිතුමා

2019.12.04 දින සිට 2020.03.12 දින දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධූරය හොබවන ලදි.

මහීපාල හේරත් මැතිතුමා

2020.03.29 දින සිට 2024.09.22 දින දක්වා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරධූරය හොබවන ලදි.