Cover for Governor's Secretariat Office NCP - උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය
Page likes: 275

Governor's Secretariat Office NCP – උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය

(opens in a new tab)

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු.

මෙම පිටුව මඟින් පළාත් පාලනය, සංවර්ධන වැඩසටහන්, මහජන සේවා, නිල නිවේදන සහ ජනතා සුබසාධන කටයුතු පිළිබඳ යාවත්කාලීන තොරතුරු බෙදා හරිනු ලැබේ.

“දහසක් බුදු පුත්” ජාතික මහහෝත්සවය සහ “පසඟතුරුගොස” පෝය හේවිසි වාදන වැඩසටහනට අදාලව රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය සඳහා පැවැත්වූ පළමු වැඩසටහන පසුගිය 12/08/2026 දින ගරුතර ස්වාමීන්වහන්සේලා ගේ අනුශාසනා පරිදි ආණ්ඩුකාරතුමා ඇතුළු උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාතේ රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධ කරගනිමින් ඉතා සාර්ථකව පැවැත්වුණි.
View on Facebook (opens in a new tab)
සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥාව – 2026 උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ .Image credits –Media Unit -NCP
View on Facebook (opens in a new tab)
"අපේ පරිසරය අපේ වගකීමයි: නුවරවැව සහ අභය ළමා නිවාසය අවට පවිත්‍රතා මෙහෙයුම සාර්ථකව නිම කෙරේ!" 🤝🌱උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලය සහ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද විශේෂ ශ්‍රමදාන සහ පවිත්‍රතා වැඩසටහන අද (17 වන සිකුරාදා) දින නුවරවැව අවට පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අවධානයක් යොමු වූයේ නුවරවැව රක්ෂිත කලාපය පවිත්‍ර කිරීමට අමතරව, එහි පිහිටා ඇති අතිශය සංවේදී කලාපයක් වන "අභය ළමා නිවාසය" අවට පරිසරය ක්‍රමවත්ව සුද්ධ පවිත්‍ර කිරීමයි. එමඟින් එහි වෙසෙන අපගේ ආදරණීය දරුවන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත, පිරිසිදු සහ වඩාත් සුන්දර ජීවන වටපිටාවක් උදාකර දීමට අපට හැකි විය.
View on Facebook (opens in a new tab)
අපේ පරිසරය, අපේ වගකීමයි: නුවර වැව අවට පවිත්‍රතා මෙහෙයුම ක්‍රියාත්මකයි!ඩෙංගු උවදුරෙන් අපේ පරිසරයත්, ජන ජීවිතයත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ශ්‍රමදාන සහ ඩෙංගු මර්දන වැඩසටහනක් ඓතිහාසික නුවර වැව අවට පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.නුවර වැව අවට පරිශ්‍රය පිරිසිදු කර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.📅 දිනය: ලබන 17 වන සිකුරාදා⏰ වේලාව: පෙ.ව. 8.30 ට📍 ස්ථානය: නුවර වැව අවට පරිශ්‍රයපිරිසිදු පරිසරයක් — නිරෝගී ජීවිතයක්!සංවිධානය:ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලය – උතුරු මැද පළාත#denguefree #nuwarawewa #shramadanaya #Anuradhapura #Northcentralprovince #CleanSriLanka #StopDengue
View on Facebook (opens in a new tab)
2026/02/17 – දින පැවති "නිලධාරින් අතර බෝ නොවන රෝග පාලනය කිරීම සහා සුවපත් බලකායක් බිහිකිරීමේ ව්‍යාපෘතිය"
View on Facebook (opens in a new tab)

 

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish